IT Sir (Sinhala)
****IT Sir*** ලෝක වාසී සිංහල ජනතාවගේ තොරතුරු තාක්ෂණික ඌනතාවය විසඳීමට සරල සිංහලෙන් තොරතුරු තාක්ෂණික පාඩම් උගන්වන වැඩසටහනකි. මෙහිදී රන්සර අසන්නන්ට තොරතුරු තාක්ෂණික සම්බන්ධයෙන් ඇතිවන යම් යම් ගැටලු සජීවීව අප හා සම්බන්ධ වී විසඳා ගැනීමට හැකි වැඩසටහනකි.
Participants: Mr. Chaminda Sampath & Mr.Udesh Mallikarathna
Experts:
Programme Format: Jingle
Date of Broadcast: 0000-00-00
Date of Upload: 2011-07-24 19:37:34
File Format: MP3
Themes: Education --> Education for All